![]() |
| Flute with Hansi |
Group links!
01. මාගේ යූටියුබ් නාලිකාවේ දමන සියලුම පාඩම් වල ස්වර ප්‍රස්ථාර මාගේ වට්සැප් චැනලයේ දමන අතර ඔබට ඒවා ලබා ගැනීමට අවශ්‍යනම් පහළ ලින්ක් එක මත ක්ලික් කරන්න.
🛑 Click here to Get Notations
02. ඔබ බටනලා වාදනය කරන කෙනෙක් නම්, බටනලා වාදනය ඉගෙන ගන්න කෙනෙක් නම් ඔබට මාගේ වට්සැප් ගෲප් එකට සම්බන්ධ වී ඔබට ඇති ප්‍රශ්න ගැටලු සහ ඔබගේ බටනලා වාදන කුසලතා ගෲප් එකේ අනෙකුත් සාමාජිකයන් සමඟ බෙදා ගැනීමට හැකියි. , දැනටමත් මෙම ගෲප් එකේ ලංකාවේ සහ ඉන්දියාවේ ඇතුළු අනෙකුත් රටවල් වල සාමාජිකයන් ඇතුලුව සාමාජිකයන් 300ට අධික ප්‍රමාණයක් සිටී. මෙම කණ්ඩායමට සම්බන්ධ වීමට පහල ලින්ක් එක මත ක්ලික් කරන්න.
🛑 Click here to join WhatsApp Group
03. ඔබට බටනලා වාදනය නිවැරදිව ඉගෙන ගැනීමට අවශ්‍ය නම් මා යටතේ ඔන්ලයින් ක්‍රමවේදය හරහා ඔබට බටනලා වාදනය ඉගෙන ගත හැකියි. මම 2019 වසරේ සිට ලංකාව ඇතුලු අනෙකුත් රටවල් වල අය සඳහා බටනලා වාදනය ඔන්ලයින් පන්ති හරහා ඉගැන්වීම් කටයුතු කරමි. මේ සඳහා මාව වට්සැප් හරහා සම්බන්ධ කර ගැනීමට පහළැ ලින්ක් එක මත ක්ලික් කරන්න.
🛑 Click here for Online Flute Class
04. ඔබට නිවැරදි ශ්රැතියෙන් යුතු, ප්‍රමිතියෙන් යුතු, විශ්වාසවන්තව සහ වගකීමක් සහිතව හොඳම වර්ගයේ බටනලාවක් මිලදී ගැනීමට අවශ්‍ය නම් පහළ ලින්ක් එක මත ක්ලික් කර මාව සම්බන්ධ කර ගන්න.
🛑click here to Buy a Flute
🛑 Click here to see YouTube channel
06. "Miss Flute" යනු මාගේ ටික්ටොක් නාලිකාව වන අතර, ලොව වටා ලක්ශ 3ට අධික පිරිසක් එහි මා හා එක්ව සිටී. මාගේ ටික්ටොක් නාලිකාව සහ එහි ඇති ගීත රසවිඳීමට පහළැ ඇති ලින්ක් එක මත ක්ලික් කරන්න.
🛑 Click here to see TikTok page
07. ෆේස්බුක් පේජ් එක නැරඹීමට පහළ ඇති ලින්ක් එක මත ක්ලික් කරන්න.
🛑 Click here to see Facebook page
08. ෆේස්බුක් හරහා මා සමඟ සම්බන්ධ වීමට පහළ ඇති ලින්ක් එක මත ක්ලික් කරන්න.
🛑 Click here to see Facebook profile
ස්තූතියි!

මට ඔයාව contact කරගන්න ඔන. Film එකක flute track එක්කක් හදාගන්න. Whatapp number එක හරි ඔයාව contact කරගන්න පුලුවන් විදියක් කියන්න
ReplyDeleteMy 0781090466
ReplyDeleteපොඩි සිංදුවක කැල්ලක් විතරයි ඔන youtube drama එකකට
ReplyDelete